tag:blogger.com,1999:blog-6029901195646547065.post6003264430452873376..comments2011-08-17T19:50:49.835+05:30Comments on සිංහලෙන් ක්‍රිකට්: එදත් සූරයා අදත් සූරයා..!!SIDATHhttp://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6029901195646547065.post-33058560241510172152010-06-27T22:07:09.201+05:302010-06-27T22:07:09.201+05:30@Chanaka Aruna Munasinghe
මකරයියට කියන්න ...
වාස්...@Chanaka Aruna Munasinghe

මකරයියට කියන්න ...
වාස් ඕපන් එන එකෙන් පේන්නෙ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්වල තියෙන තත්වයයි. සේරම කණ්ඩායම් 18 ක් තියෙද්දි, මීට වඩා තරගකාරී බවක් තියෙන්න බෑනෙ. බලන්න ඕස්ට්‍රේලියාවේ කණ්ඩායම් 6යි තියෙන්නෙ. තරඟකාරීබව උපරිමයි.SIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.comtag:blogger.com,1999:blog-6029901195646547065.post-82356182573659073262010-06-27T19:41:07.588+05:302010-06-27T19:41:07.588+05:30වාස් දැන් ආරම්භක පිතිකරුවෙකුත් වෙලාද ?වාස් දැන් ආරම්භක පිතිකරුවෙකුත් වෙලාද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6029901195646547065.post-91342339048168358172010-06-27T00:39:54.894+05:302010-06-27T00:39:54.894+05:30Northamptonshire 164/5 (20/20 ov) Durham 134 (18.2...Northamptonshire 164/5 (20/20 ov) Durham 134 (18.2/20 ov)
Northamptonshire won by 30 runs

WPUJC Vaas c †Mustard b Blackwell 73(49) 11Fours 1Six SR-148.97
*Chaminda Vaas(lfm) 3.2-0-23-3DKhttps://www.blogger.com/profile/12115073571858620875noreply@blogger.comtag:blogger.com,1999:blog-6029901195646547065.post-60464818230804104422010-06-26T23:41:56.717+05:302010-06-26T23:41:56.717+05:30මම හිතන ආකාරයටනම්, අපේ රටේ දැනට තිබෙන ක්‍රීඩා පිටි...මම හිතන ආකාරයටනම්, අපේ රටේ දැනට තිබෙන ක්‍රීඩා පිටිවල දිවා රාත්‍රී තරඟ පැවැත්වීමට සුදුසු තත්වයක් නෑ. රාත්‍රියේ පන්දුවට පහර දෙන කණ්ඩායම පරාජයවීමේ සම්භාවිතාවේ අසාමාන්‍ය වැඩිබවක් තියෙනවා. මේක බලධාරීන්ට වලක්වන්න පුළුවන් දෙයක් ලෙස මා දකින්නේ නෑ. මෙය අපේ රටේ දේශගුණික තත්ව අනුව සිදුවන දෙයක්. ඉදිරියේදී නිමවන හම්බන්තොට හා පල්ලෙකැලේ පිටිවලවත් මෙවැනි තත්වයක් ඇති නොවේවායි ප්‍රාර්ථනාකරන්න පමණයි අපට හැකි. කොටින්ම, ශ්‍රී ලාංකිකයෙකු වුවද, ලෝක කුසලානයේ දිවා/රාත්‍රී තරඟ ශ්‍රී ලංකාවේ පවත්වනවාට මා විරුද්ධය. මන්ද, කාසියේ වාසියෙන් බොහෝ තරඟ තීරණයවේ.

ඩී.කේ. [DK] සහෝදරයාගේ ලිපිය හොඳයි. ඔහොම දිගටම ලියමු.SIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.com