විවෘත ආරාධනයයි !

වර්තමානයේ මාහට ඇති අධික වැඩ කන්දරාව හමුවේ මෙම බ්ලොග් අඩවිය නිතර අලුත් කිරීම අපහසුවී තිබේ. ඔබ අතරින් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු, මෙය පවත්වාගෙන යාම සඳහා මාහට සහයවීමට කැමතිනම්, thilakmudiyanse@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට ඒබව දන්වන්න.


Read More