සනත් මැද පෙළට !

" සනත් ජයසූරියව අපි තේරුවේ ආරම්භක පිතිකරුවකු හැටියට නෙවේ. අපි එයාව සංචිතයට නම් කළේ මැදපෙළ පන්දුවට පහර දෙමින්, වමතින් දග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසයි. " මේ එළඹෙන ඉන්දීය සංචාරය සදහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබදව අදහස් දක්වමින් තේරීම් කමිටු සභාපති අශන්ත ඩි මෙල්...
Read More

සනත්ගෙන් පසු ?

මෙම බ්ලොග් අඩවියට සටහනක් දැමීමට දින කිහිපයකම ලැහැස්ති වුවද, කුමක් හෝ හේතුවක් මත මගහැරී ගියේය. එබැවින් දින විස්සකින් සටහනක් තැබීමට නොහැකිවීම පිළිබදව පළමුව ඔබගෙන් අයදිමි සමා. මෙම සටහනට නිමිත්ත වූයේ පසු ගිය සතියේදී, වෙස්ලි විද්‍යාලය මගින් පැවැත්වූ ග්ලූකොෆිට් සය සාමාජික පාසල් ක්‍රිකට්...
Read More

~ දීවාලි හෝගී කප්වාලි ~

මේ කුමක්ද ? හින්දි චිත්‍රපටයක්ද ? නැත. මේ 8 වෙනිදා ඇරඹෙන චැම්පියන්ස් ලීග් T20 තරගාවලියේ ප්‍රචාරක පාඨයයි. ඉන්දියාවේ දිල්ලි, හයිද්‍රාබාද්, බැංගලෝර් යන නගර වලදී, ලොව නන්දෙසින් පැමිණි කණ්ඩායම් 12 ක් මෙහිදී තරග වදිනු ලබනවා. මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, අන්තර් පළාත් ශූරතාව දිනූ...
Read More