එදත් සූරයා අදත් සූරයා..!!

ලංකාවෙ ක්‍රිකට් සහ 2011 ලෝක කුසලානයපසුගියදා නිමාවට පත් වූ ආසියානු කුසලාන තරඟාවලිය පුරාවට අති සාර්ථකව ක්‍රීඩාකළ ශ්‍රීලංකා කණ්ඩායමට අවසාන මහා තරඟයේදී අත්වූ දරුණු පරාජය ක්‍රීඩා ලෝලීන්ට නම් මහත් වේදනාවක් වූ බව අප කවුරුත් දනිමු... ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩිල්ශාන් මත කන්ඩායම රඳා පවතිනවා ද කියාත් වෙලාවකට...
Read More

කල එලි මංගල්‍යය ...

ඊයේ දිනය තර්ඩ් මෑන්හට ඉතාමත් සතුටුදායක දිනයක් විය. මන්දයත් මා මෙතෙක් කල් පුන පුනා බලාසිටි, අනාගත ශ්‍රී ලංකා නායකයෙකුගේ විචිත්‍රවත් ඉනිමක් නැරඹීමේ භාග්‍යය උදාවිය. ඔවු ඒ වෙනත් කිසිවකු නොවේ, ඔහු දිනේෂ් චන්දිමාල්. මා කලකටපෙර පැවසූ පරිදි වර්තමානයේ අපට අවැසි වනුයේ මෙවැනි වේගයෙන් පන්දුවට...
Read More

ඉදිරිය දුෂ්කරයි

T20 ලෝක කුසලානයේ දෙවන වටයේදී ශ්‍රී ලංකාවට හමුවීමට නියමිත රටවල් මොනවාද ? කණ්ඩායමේ සංයුතිය කෙසේ වියයුතුද ? ජීවන්ත කුලතුංගට සිදුවූයේ කුමක්ද ? පුණුණු තරඟවල තොරතුරු 2010 T20 ලෝක කුසලානය ඇරඹීමට ඇත්තේ තවත් දින 2ක් පමණි. තරඟාවලියේ සමාරම්භක තරඟය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර එළඹෙන 30 වනදා...
Read More

T20 වසන්තය !!!

2010 T20 ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට ඇත්තේ තවත් දෙමසකට අඩු (අප්‍රේල් 30) කාලයකි. මෙම තරඟාවලියට තම දක්ෂතා පෙන්වා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ලැබීතිබෙන අවස්ථාවක් ලෙස මේවන විට පැවැත්වෙන අන්තර් පළාත් T20 තරඟාවලිය හැඳින්වියහැක. තවද මෙම තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම මෙවර චැම්පියන්ස්...
Read More