බංග්ලාදේශ නායකයා ඉන්දියාවේ ටෙස්ට් තත්වය ප්‍රශ්න කරයි !

ඊයේ
ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවති ඉන්දු - එංගලන්ත දෙවන ටෙස්ට් තරඟය අවසන්
වූයේ ඉන්දියාවට ලකුණු 319 ක අමිහිරි පරාජයක් හිමිකර දෙමින්. මෙහිදී ඉන්දියාවේ පිතිකරුවන්ගේ දුර්වලතාව කැපී පෙනෙන්නක් විය.
තවද ඊයේ අවසන්වූ බංග්ලාදේශ - සිම්බාබ්වේ තෙදින පුහුණු තරඟයෙන් අනතුරුව
පැවති මාධ්‍යය හමුවේදී...