අපට වැරදුන තැන

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරඟාවලිය මේ වනවිට 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවන අතර. පැවති තරඟ දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනෙන්නක් විය. T20 තරඟ දෙක දිල්ශාන්ගේ හා මහේලගේ සුපිරි පිතිකරණය හා දිල්රුවන් හා අජන්තගේ පන්දු යැවීමත් හේතුවෙන් ජය ගැනීමට...