පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?

විනිසුරු "ප්ලේ" යනුවෙන් පැවසීය. තරගය ඇරඹිණි. පළමු පන්දුවාරය යැවීම සදහා කුලසේකර දිව ආවේය. පිතිකරු මැකලම්. සුපුරුදු පරිදි කුලසේකර පළමු පන්දුව පිට ඉන්නෙන් පිටත පතිතකළ අතර, මැකලම් පන්දුව නිදැල්ලේ හැරීය. කෙසේ හෝ පළමු පන්දුවාරයේ ලකුණු 2 ක් ලබාගැනීමට පිතිකරුවන් සමත්විය. දෙවන පන්දුවාරය යැවීම...
Read More

නිවසෙන් පිට නවාතැන

ශ්‍රී ලංකාව ලස්සන රටක්. එහි ආගන්තුක සත්කාර බොහොම ඉහළයි. එහි අප ගිය විට නවාතැන්ගන්නා බොහොමයක් හෝටල්වල ඇති වැකියක් වන්නේ, "නිවසෙන් පිට නවාතැන" යන්නයි. අද අපට පෙනෙන්නේ දකුණු අප්‍රිකානුවන්ද මෙම තේමාව යොදාගන්නා බවකුයි. ඉහත සදහන් කරනලද්දේ ඊයේ තරගයේ, ලකුණු 17 කට කඩුලු 4 ක් දැවී ශ්‍රී ලංකාව...
Read More

සිතූ තරම් යකා කළු නැත

ශූරයන්ගේ කුසලානයේදී ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ඊයේ පැවැත්විණි. මෙම සටහන තැබීම පමා කිරීමට හේතුව වූයේ, අද දින පාකිස්ථානය හා කොදෙව්වන් අතර තරගය පවත්වනු ලබන New Wanderers, Johannesburg ක්‍රීඩාංගනයේ තත්වය පිළිබද තක්සේරුවක් කිරීමට ත'ර්ඩ් මෑන් හට අවශ්‍යවීමයි. මන්ද, මීළග තරගය ශ්‍රී ලංකාව...
Read More

ශූරයන්ගේ කුසලානයට පෙරවදනක් - ii

ශූරයන්ගේ කුසලානය ආරම්භයට ඇත්තේ තවත් එක් දිනක් පමණි. ඔබට නිවැරදිවම බලාගැනීමට අවශ්‍යයනම් දකුණුපස ඇති නව අංගයෙන් බලාගැනීමටද හැක. කෙසේ වුවත් මේවනවිට සියලු පුහුණු තරග අවසානය. ඊයේ දිනයේදී, ශ්‍රී ලංකා කණ්ඩායම, බ. ඉ. කොදෙව්වන් සමගත්, ඉන්දියාව, නවසීලන්තය සමගත්, පාකිස්ථානය, වෝරියර්ස් කණ්ඩායම...
Read More

ශූරයන්ගේ කුසලානයට පෙරවදනක් - i

ශූරයන්ගේ කුසලානය සදහා දකුණු අප්‍රිකාව වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, මේවන විට පළමු පුහුණු තරගය ක්‍රීඩාකර හමාරය. ඒ පාකිස්ථාන කණ්ඩායම සමගයි. ඒ අතරම, නවසීලන්තය, වෝරියර්ස් නම් දෙවන පෙළ කණ්ඩායම සමගද, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සමගද තම පුහුණු තරග පවත්වන ලදි. මින් ශ්‍රී...
Read More

Compaq Cup – Final ( SL Vs IND )

ඊයෙ උදැහැනැක්කෙ ඉදලම ලකලැහැස්ති වුනා මැච් එක බලන්න. මෙන්න බොලේ උදේ 9.45 ට විතර කරන්ට් එක ගියෙ නැතෑ. මොනා කොරන්නද ? 11 විතර වෙනකං හිටිය. ම්හඃ...... එනපාටක් නෑ. මණ්ඩලෙං ඇහුවාම කියනවා, හවස 5 විතර වෙයිලු. දෙයියෝ සාක්කි, මෙහෙමත් වැඩ. කොහොම හරි මගෙ චයිනිස් කට්ටට පිං සිද්ධවෙන්න, හවස 6.30...
Read More

Compaq Cup ( SL Vs IND )

හනේ හෆොයි ! මං කියපු විදියට වුනානේ. මේ තරගා වලියේ මෙතෙක් පැවති තණතීරු සමග සැසදීමේදී, මෙවර තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය ආකාරයට සැකසී තිබුණා. ඉතිං, කලිං කිව්ව වගේ, පළමුව පන්දුවට පහර දෙන්නන් පිතිකරුවන්ට පාරාදීසියක් වූ විකට්ටුවකත්, දෙවනුව පන්දුවට කණ්ඩායම මදක් සීම් වන, මදක් ස්විං වන, එන්න එන්නම මන්දගාමී වන විකට්ටුවකත්...
Read More

Compaq Cup ( IND Vs NZ )

නවසීලන්ත කණ්ඩායම කාසියෙ වාසිය ජයගත්තත් එය තම වාසියට හරවා ගැනීම ඔවුන් අපොහොසත් වුනා. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා/රාත්‍රී තරග වලදී පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමට වාසිදායක තත්වයක් තිබෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නමුත් මේ තරගයේදී එය වෙනස් වුනා. මම හිතන්නෙ ක්‍රීඩාංගනයේ මේ තත්වය ගැන අවධානය යොමුකළ පාලන අධිකාරිය ,...
Read More

දිවා/රාත්‍රී ටෙස්ට් තරග

බංගලාදේශ කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයේදී, දිවා/රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කර තිබේ. වසර කීපයක තිස්සේ කථාබහට ලක්වන මෙම මාතෘකාව සම්බන්ධයෙන් එංගලන්තය, ඉන්දියාව වැනි රටවල් සුබවාදී අදහසක් දරන අතර, ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං වරක් ප්‍රකාශ කළේ, මෙය එතරම් හොද අදහසක් නොවන...
Read More

Compaq Cup ( SL Vs NZ )

ආයුබෝවන්, මේක මගේ පළවෙනි පෝස්ට් එක. කොහොම උනත් මෙතන්දි කතාකරන්න යන්නේ. සිංහයන් හා කිවියන් අතර සටන ගැනයි. සුපුරුදු ලෙසම කාසියෙ වාසිය ගෙන පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගත්තා. මේක ඛෙත්තාරාමයේ දිවා/රාත්‍රී තරග වල පසුගිය තරග 10 පුරාම දක්නට ලැබුන දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ, 2011 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයක් මෙහි...
Read More